Advertisement

Responsive Advertisement

ඇයි hard disk වල speed එක 7200rpm වලට වඩා වැඩි කරන් නැත්තේ???

 ඇයි hard disk වල speed එක 7200rpm වලට වඩා වැඩි කරන් නැත්තේ???



නෑ ඇත්තටම 5400rpm, 7200rpm, 10000rpm, 15000rpm වලින් තියෙන hard disk ගන්න පුළුවන් නමුත් ප්‍රධානම ගැටලුව වෙන්නේ පිරිවැය. අධික වේගයෙන් ධාවනය වන hard disk වල මිල ඉතා අධික වේ. මෙසේ මිල ඉතා අධික වීමට හේතු ගනනාවක් ඇත.


  • වේගයෙන් භ්‍රමණය වන නිසා තැටිය මත වැඩි ආතතියක් යෙදෙනු ඇත ඒ නිසා තැටි ශක්තිමත් විය යුතුය.
  • වැඩි ආතතියක් ඇති නිසා ශක්තිමත් බෙයාරිං අවශ්‍ය වේ


ඔබගේ දෘඩ තැටිය (Hard disk) වේගයෙන් භ්‍රමණය වන විට එය වැඩි වැඩියෙන් මිල අධික වන අතර වැඩි වැඩියෙන් විදුලිය පරිභෝජනය කරයි ඒ හේතුවෙන් වැඩි වැඩියෙන් තාපය ජනනය කරයි.


අවසානයේ දී ඔබට වේගයෙන් භ්‍රමණය වන දෘඩ තැටිය වෙනුවට SSD භාවිතා කිරීමට සිදු වේ. මන්ද යත් SSD අඩු විදුලියක් පරිභෝජනය කරන අතර තාප ජනනයද අවම වේ.


Post a Comment

0 Comments